Imo සුපිරි රහස් 7
IMO APP
https://youtu.be/c-wcAkH-x4A
අපි හැමෝම භාවිතා කරන imo app එක ගැන කතා කරන්න යන්නේ. මේ app එක මුලික වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ සන්නිවේදන කාර්යය සඳහා ය. මේ ඇප් එකේ තියෙන මුලික රහස් කිහිපයක් ගැන කතා කරන්න යන්නේ.
1. Last seen
Video එකෙ තියෙන විදිහකට settings හදා ගත්තාම ඔයා අන්තිමට online හිටපු වෙලාව ඔයගෙ යලුවන්ට බලා ගැනිමට නොහකි වෙනවා.
2. Message un seen
මෙක හරහා සිදුවන්නේ ඔයා message කරද්දී ඔයගෙ යලුවට messager එක sent කරන්න කලින් පෙන්නවා එක නැති කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.
3. Message ෂොට්
මෙක හරහ ඔයා නිතරම භාවිතා කරන message ෂොට් කරලා sent කරන්න පුලුවන්. Eg:- Good Morning
4. පාට වෙනස් කරමු
මෙක හරහා background එකෙ පාට වෙනස් කරන්න පුලුවන්.
5. Message සියල්ලම එකවර delete කරමු
6. Languages වෙනස් කරමු
මෙක හරහා අපිට අපි භාවිතා කරන භාෂාව වෙනස් කර ගැනිමට හැක.
7. App Share
Imo app එඔඅ හරහා අපිට් app share කිරීමේ හැකියාව තියනවා.
මගෙ ඊළඟ සටහන :- 28 / 03 / 2020
මේ සටහනේ කියෙව්වට ඔයාට ස්තුතියි.

Comments
Post a Comment