Whatsapp සුපිරි රහස්

                                         Whatsapp


https://youtu.be/oC7TBE-qE9Q
                               
අපි හැමෝම භාවිතා කරන Whatsapp app එක ගැන කතා කරන්න යන්නේ. මේ app එක මුලික වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ සන්නිවේදන කාර්යය සඳහා ය. මේ ඇප් එකේ තියෙන මුලික රහස් කිහිපයක් ගැන කතා කරන්න යන්නේ.

1. New Broadcast.
මෙ හරහා සිදුවන්නේ ඔයාට එක මැසේජ් එකක් හරහා ඔයාගේ යාලුවෝ සියලු දෙනාටම මැසේජ් යවන්න පුලුවන්.

2. ඔයාට කැමති කැමැති කෙනාගේ මැසේජ් මුලින්ම බලන විදිහක් ගැන කතා කරන්නේ මේ video වීඩියෝ එකේ තියෙන විදියට settings හදා ගත්තාම ඔයාට කැමැති කෙනාගේ මැසේජ් මුලින්ම බලන්න පුළුවන්.

3. send button එක වෙනස් කරගමු.
මේක හරහා ඔයාට පුලුවන් ඔයාට පුළුවන්
පහසුවෙන්ම send කරන්න.

4. status height.
මේක හරහා හෝ ඔයාට පුළුවන් ඔයා අකමැති අයට ඔයාගෙයි status බලන්න බැරුව යන විදිහක් ගැන.

5. status හොරෙන් බලමු.
මේ හරහා ඔයාට පුලුවන් ඔයාගේ යාලුවන්ට හොරෙන් එයා දාන status බලන්න.

මේ සටහනේ කියෙව්වට ඔයාට ස්තුතියි.

Comments