අලුත් වුණු WhatsApp

                     

https://youtu.be/pH2C4ES7-7k

අලුත් වුණු WhatsApp

අපි හැමෝම භාවිතා කරන WhatsApp අලුත් Update එක ගැන කතා කරන්න යන්නේ. මේ app එක මුලික වශයෙන් හඳුන්වා දීලා තියෙන්නේ සන්නිවේදන කාර්යය සඳහා ය. මේ ඇප් එකේ තියෙන මුලික රහස් කිහිපයක් ගැන කතා කරන්න යන්නේ
මුලින්ම මෙ app එකෙ පරණ whatsapp එකෙ තියෙන පහසුකම් බලාගැනීමට හැකිවන අතර අලුත්ම එකතු වුණු දෙවාල් ගැන කතා කරමු. Setting වලට ගියාම උඩින්ම තියෙනවා ඔයාගෙ profile එක බලාගැනීමට හැක.
එවාගෙම, 1. Privacy and Security
2. FMThemes
3. Universal
යන setting වලින් whatsapp එක අපිට ඔන විදිහට හදා ගන්න පුලුවන්.
මම මෙ video එකෙ link එක දලා තියාන්නාම් එකෙන් ගිහින් video එක නරඹලා ඔය කැමති විදිහට ඔයගෙ whatsapp එක හදාගන්න.

මගෙ ඊළඟ සටහන :- 04 / 04 / 2020

මේ සටහනේ කියෙව්වට ඔයාට ස්තුතියි.

Comments