Facebook ආරක්ෂාව පිලිබඳ භයානකයි




Video එක :- https://youtu.be/PhCY5zhn-tY

FB ගැන ඔබ නොදන්න දෙවාල් කිහිපයක්

මුලින්ම මම කතා කරන්නෙ ඔයගෙ Facebook account එකෙ ආරක්ෂාව පිලිබඳව. ඔයගෙ account එකෙ ඔයා like , Follow , friends යන ආදිය ආනිත් අයට පෙන්නවා. ඔයට කරදරයක් වෙන්න පුලුවන් එකෙන් මිදෙන්න පුලුවන් වන ක්‍රමයක් ගැන කතා කරනවා. එවාගෙම ඔයට කරදරයක් වන friends account block කරන්නත් කියල දෙනවා. ඔයට පුලුවන් මෙ video එක නරඹලා ඔයගෙ Facebook account එකෙ ආරක්ෂාව වැඩි කරගන්න.

මේ සටහනේ කියෙව්වට ඔයාට ස්තුතියි.

Comments